අපි කන කෑම වල තියෙන ගුන අගුන



1. ලේ වඩවන ආහාර

පීකුදු, මස්, මුරුංගා, කතුරුමුරුංගා කොළ, මුකුණුවැන්න, සියඹලා, නිවිති, රතු තම්පලා, මෑ ඇට

 

2. ඇට මිදුළු වඩවන ආහාර

කුඩා මාළු, මස්, ධාන්‍ය වර්ග

 

3. මොළයට හිතකර ආහාර

ගොටුකොළ, ගිතෙල්, කිරි

 

4. හදවතට හිතකර ආහාර 

මී පැණි, උළුහාල්, කූරු තම්පලා, දෙළුම්, නෙල්ලි, අඹ, තුඹ, සුදුලූණු, තිරිඟු

 

5. බඩගිනි වඩවන ආහාර

අමු ඉඟුරු, ගම්මිරිස්, තැම්බුම් හොදි, ධාන්‍ය වර්ග, සියඹලා, කරපිංචා, සුදුලූණු, මෙනේරි

 

6. මුත්‍රා වඩවන ආහාර

ඉරමුසු, ගොටුකොළ, පොල්පලා, පිපිඤ්ඤා, පුහුල්, රාබු, සාරණ

 

7. මේදය වඩවන ආහාර

වෙඩරු, ගිතෙල්, තලතෙල්, පොල්තෙල්

Comments