නින්දේ වැදගත් කම

 



ඔබ දන්නවාද රාත්‍රී නින්ද ඔබට අත්‍යාවශ්‍ය බව 😯


කෙටියෙන් සටහන් කලහොත් ඔබ රැකියාවක නිරතවන්නෙකු වුවහොත්... දවස පුරාවට ඔබ විඩාපත් ජීවිතයක් ගතකරන්නෙකුවේ...


ඔබ නිවසෙහි රැදෙන්නෙකු වුවත්,

නිරතවන කටයුතු අනුව ඔබගේ ශරීරය දහනය වේ...


මිනිසෙකුගේ වැඩුනු ශරීරයක් වෙහෙස වීමෙන් දහඩිය නම් ද්‍රවයක් මගින් විඩාව පිට දමයි.

රාත්‍රිය ලගාවන විට ඕනෑම අයෙකු පිරිසිදු වී සැප පහසුවට සිටීමට තෝරා ගනු ලබන්නෙ නින්දයි.

නමුත් සමහරුන් එසේ නොමැත...

රාත්‍රියේ වුවද නිදිවැරීමට පෙලඹෙයි.

ඔබටත් නොදැනි කෙමෙන් වර්දනය වන ඔබගේ ශරීරය තෝරා ගනු ලබන්නෙ නින්දයි.


මිනිසෙකු අඩුම වශයෙන් පැය හයක කාලයක් නින්දට කාලය වෙන් කල යුතුමය. 

කිමද ඔබ නොදන්නවා වුවත් ඔබගේ ශරීරය වර්දනය වන්නෙ ඔබ සතු රාත්‍රී නින්දේදීය...


විශේශයෙන් මෙය වැඩි වශයෙන් කුඩා ලමුන් සදහා බලපාන සාදකයකි.

ජංගම දුරකතනයට වහල් වූ තරුන තරුනියන් රාත්‍රිය පුරාවට නිදිවැරීම සිදු කරන බව අප හොදින් දන්නා කරුනකි.

තරුන ශරීරයට ඉක්මන් වර්දනයක් අවශ්‍යමය.


අතීතයේදී සිදු නොවූ..

නොඇසූ..

විවිදාකාර වූ රෝගාදිය වැලදීමෙන් ශරීරය දුබල වන්නටද මෙය බලපායි.


එහෙයින් මිනිසෙකුගෙ ශරීරයට රාත්‍රී පැය හයක කාලයක් නින්දට වෙන් කල යුතුමය...

Comments